🔴 LIVE | Siyatha News | 06.00 PM | 22 - 12 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 22 - 12 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

සිය ත සියලු දෙනාට සුබ දවසක් වේවා ආසාවෙන් අහන්න පුළුවන් ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤

priyankabalapuwaduge
Автор

සියලුම බස් රියදුරන්ට දැඩි දඩයම් දිය යුතුයි මොබයිල් පාවිච්චු සම්බන්දව .
සියලුම බස් රියදුරන්නෙ ලයසන් තහනම් ක යුතුයි අඩමගානෙ 6 මාසයක්වත්

yohansiri
Автор

අනතුරින් මියගිය සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏

Onevog
Автор

ටෙලිවැකිය නැත්නම්.😢 සියත.නිව්ස් මෙලෝරහක් නෑ..😢😊😅😊

RanjithLaxman-po
Автор

குரங்கு உப்பு உன்பதால் உப்பு இல்ல 🙏🙏🙏

BnjggBnxv
Автор

බස් රතයේ රියදුරුට මරන දඩුවම ලබාදිය යුතුයි.අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත මේ විදියට විනාස කරන්නෙ විනයක් නැති මගමරුවො මුන්ට මරන දඩුවම දුන්නනම් මෙහෙම ප්‍රශ්න.නෑ

ChamilaDileukshi-zwsv
Автор

ව්‍යවසායකයන් වෙනුවෙනුත් විනාඩි 5 ක් වෙන් කරමු. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ product promote එකක් කරලා දෙන්න පුළුවන් නම් හොදයි. නොමිලේ. මොකද කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සල්ලි නෑනේ

dilrukshijayasekara
Автор

ඉන්දියාවෙ වාග්, ලංකාවේත් ටික් ටොක් තහනම් කල යුතුයි

yohansiri
Автор

1978 දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමෙන් පසුව එතෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ සත්ත්ව පාලනය මෙම නව දෙපාර්තමේන්තුව යටතට පත් කෙරිණි. මෙම සත්වපාලන කටයුතුවලට තාක්ෂණික නායකත්වය කෘෂිකර්ම උපදේශක වරුන් විසින් සහ සතුන්ගේ ප්‍රතිකාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි පශුවෛද්‍ය වරුන් විසින් සිදු කරන ලදී. එසේම රෝග නීර්ණය, එන්නත්සාර නිෂ්පාදනය පශු පර්යේෂණ ආයතනයෙන් සිදුකරන ලදී. නව දෙපාර්තමේන්තුව බිහිකල පසුව කෘෂිකර්ම උපදේශක වරු වෙනූවට සත්ත්ව සංවර්ධන උපදේශක වරු නමින් නව තනතුරක් නව දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලදී. මේ සඳහා කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් ඛඳවා ගත හැකි වුවද සත්ත්ව පාලනය specialise කල යුතුය යන ප්‍රතිපත්තිය මත 1980 දී වැලිසර දී ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය ආරම්භ කරන ලදී. මෙම විද්‍යාලයට අ.පො.ස.(උ.පෙ. ) විද්‍යා විෂය ධාරාව සමත් සිසු, සිසුවියන් බිව්වා ගැනීම 1982 වර්ෂයේ සිට සිදුකරන ලදී. වර්තමානය වන විට එම විද්‍යාලය කුණ්ඩසාලේ ස්ථාපිතව ඇත. 2015 වර්ෂය සිට මෙම විද්‍යාවල වලට බඳවා ගනු ලබන සිසුන් රඳවාගැනීම සඳහා ඈති ප්‍රධානම බාධකය වන්නේ මෙම ඩිප්ලෝමාව හදාරණ තරුණ තරුණියන් සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සත්ත්ව සංවර්ධන උපදේශක වරුන් බඳවා ගැනීම සිදු නොකිරීම වේ. මෙම පාඨමාලාවට 2020 සැප්තැම්බර මස සිට NVQ 6 මට්ටම ලබා ගන්නා ලදී. ඒ අනුව වසර 21/2 ක " Higher National Diploma in Livestock Production Technology " පාඨමාලාව වේ. නමුත් රජයේ සහ දෙපාර්තමේන්තුවේ තීරණය වන්නේ මෙම සිසුන්ට සත්ත්ව සංවර්ධන උපදේශක තනතුර ලඛා දෙනවාට වඩා කෝකටත් තෛලය මෙන් කලා සහ වාණිජ උපාධියට සංවර්ධන නිලධාරීන් ඛඳවාගෙන ද දෙපාර්තමේන්තුව පිරවීමයි. ඔවුන් දන්නා සත්ත්ව පාලනය කුමක්ද ? මෙම පාඨමාලාව අවශ්‍ය නොවන්නේ නම් මෙම විද්‍යාලය කෘෂිකර්ම විද්‍යාලයට අනුබද්ධ කර මෙම දෙපාර්තමේන්තුව ද 1978 පෙර මෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අංශය ක් බවට පත් කරන්න.

ananda
Автор

❤❤❤❤❤❤Siyatha News...❤❤tele wekiya nathiwa harima Aparadayaka god bless you

chithrafernandoo
Автор

ශ්‍රී ලංකාවේ පාරවල්වල යන පදිකයන්ට වෙනම තීරුවක් හදන්න පුලුවන්නම් පදික අනතුරු 0% කරන්න පුලුවන් . දියුණු රටවල නම් එහෙමයි.

MalaPracsida
Автор

රියදුරු ඕකුං ට මිනිස්සුන් ගේ ජීවිත වටිනාකම ක් නෙහ ඒකයි

haseemhanan
Автор

We're loving the elephants. Stay without killing the elephants.

upuldhammika
Автор

Bus wala gaman karanakota phone pawichchi karana riyadurunta erehiwa katayuthu karanna

chamindagemunukumara
Автор

එලු ව්‍යපෘතිය බාරව හිටිය අය්ගෙන් පාඩුව අය කරන්න .

WasanthaWickramasinghe-curo
Автор

රූපවාහිනී ප්‍රවෘත්ති.සමාජ මාධ්‍යායෙ රෙගුලාසියෙන් මුදා ගන්න .
අලුත් රජයෙ මාධ්‍ය ඇමති වරයා ඉක්මනින් පියවර ගත යුතුයි....
රූපවාහිනීයෙ නොපෙන්වන සියලුම ජරාවල් සමාජ මාධ්‍යායෙ..කිසිම තහංචියකින් තොරව..😂😂😂😊😊

RanjithLaxman-po
Автор

Mata kuwait Akka Nathi una marana gana .madeyata kiyana. One kohamada kiyana. Paw asarana daruwak. Maruwa. Kuwait tiya.

SapnaShnaha-qfnd
Автор

සතුන් ට චන්ද බලය නැති නිසා නෙ සියත දැන් අවුරුදු 15ක් තිස්සේ තියන පුස්නෙ හැමදාම පෙන්නේ. ඒකාලෙ පෙන්නුවෙ නැත්තෙ. දැන් සියත සත්තු වටිනෙ නැද්ද. නැත්නම් වෙන මොනම හරි benefit එකාක් තියනවාද අලි ඇත්තු වදුරො business එකාක් වගෙ. ගියපාර මහින්ද අමරවිරට බැන්නා . දැන් ලාල්කාන්ත ට හොඳ කියන්නේ ඇයි. මමත් මාලිමාව ට චන්දෙ දුන්න බණ්ඩාරවෙල වගා කරන පුද්ගලයෙක්. මට පුදුම හැමදාම newsline එකෙ මෙකම main subject එකාක් උන එක. මමත් අවුරුදු ගානක් සියත බැලුවෙ. දැන් නම් ඇති . අපිරියයි. ඔය ටික දැන් දවස් කිහිපයක ඉදම් skip කරනවා.

RichMediaEricaSan
Автор

plwn nm reno silvata haal tikk ghin denna

WathsalaMadubashini-tc
Автор

Ane manda hadama anathuru bila driving karanawada manda

sudharmadissayanake