HIPHOP MEDLEY - MendisOfficial Sokari|Pa Salamba|Ciao Malli|Ran Ran Wan|Nelum Wilen |AhankaraNagare

preview_player
Показать описание
My Dear Friends,
This is our second mash up video cover, all the songs here belong to the first owners,we would like to thank all the artists who are the absolute owners of these original songs.
share your ideas and comments below..show your love..

Sokari
Artist : Chinthy
Music composed by : Chinthaka Jayakody

Paa salamba sala
Artist : Ranidu ft Killa B
Music composed by : Iraj Weerarathne

Ciao malli
Artist : Sanuka Wickramasinghe
Lyrics : Manuranga Wijesekara
Melody & Music : Sanuka Wickramasinghe
Mixed & Mastered : Vinod Melpitiya, Lahiru Perera

Ran ran wan
artist : Iraj & Sangeeth Wijesooriya
Album : Iraj

Nelum wilen pana
Artist : Dushyanth Weeraman
Album : Karaliya

Ahankara nagare
Artist : Ranidu & Iraj
Melody : ranidu
Music composed by : iraj weerarathne
Mixed : Ranga D

Special Thanks -
Priyanjith Mendis and Family
Athula Mendis and Family
Chanaka Sanjeewa
Irushka Bogoda
Kalpa Menaka
Pathum Dias
Chamoth Mendis
Renuja Fernando
Salin Nilukshana
Sithanga Jayamal
#Sanuka_Wickramasinghe #Iraj_Weerarathne #Ranidu #Chinthy #Dushyanth_Weeraman #Sachin_Chathuranga
Рекомендации по теме
Комментарии
Автор

අන්තිම ටික ෆට්ට කියන අය බට්න් එක නිල් පාට කරන් යන්❤️❤️❤️

aparnashalini
Автор

මේ mashup එක හැමදාම අහනව බන් පට්ට ❤💚💙🌸

wishvanayanajith
Автор

Sachin මල්ලෝ, ඉරුශ්කයෝ and The team 😍👌 good job brothers ❤️ lovely colours too.. KIU 😍✌️

SandeshBandaraTV
Автор

ඇබ්බැහි වෙන සුලු නිර්මාණයක් බැවින් රස විදින්න දෙපාරක් හිතන්නෝ.😂මන් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ..හම්මෝ මරු..nice work broo..🤪 keep it up...

prabadanivihangi
Автор

හදවතෙ කතාවෙ පෙන්නන එ නපුරු මූනෙ ලස්සන දැක්කෙ අද යකු 😋😋 පට්ට ඇ දැන් ඔයාත් එක්ක තිබ්බ තරහා නිමුනා ටිකක්😁😁

angelshashi
Автор

වාව් ලස්සන Song එකක්❤️20 පාරකට වඩා ඇහුවා😁♥️
මේවගේ තව එකක් ඕනේ අය කෝ බලන්න🔥🙏
Song ටික ගානට ගලාගෙන යන්න Mashup එක හදලා තියෙනවා එල එල සචින්ත අයියා💞🔥👌

yashithmaleesha
Автор

සුපිරියක් ❤️විනාඩි 4.30 යනවා තේරුනේ නෑ🔥 well done 😘

naveencooray
Автор

අපි ලග ඉරිසියව නැ බන් අනිවාර්යයෙන් ටෙන්ඩින් එනවා ☝💓❤️

pramothchaturanga
Автор

Dance ekath patta❤️❤️❤️
voice ekath Patta ❤️❤️❤️❤️
sindu tikath patta ❤️❤️❤️❤️❤️

sewminifdo
Автор

Wow.. superb... nelum wilen eka supiri ...! Lassni 👌❤

simple-knmk
Автор

සුපිරි බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...., keep it up 🤘🤙💪🎶🎶🎶

reshanmendis
Автор

Tik tok ponnayanta wadiya ela kollo ❤️😘

dilshanranasinha
Автор

අවුරුදු 3 පස්සේ බලන මම සචින් මල්ලි දැකලා අවේ 💎💎💎💎❤️❤️❤️❤️💎💎💎 නියමයි

dilrukshl
Автор

පාර දිගේ Abiya ❤❤
Meka nm niyamaiiii🌏🌏❤❤

rakd
Автор

වීඩියෝ එක පට්ට තව වෝකල් ටිකක් හදා ගත්තොත් හොදයි වගේ, වොයිස් ඇහෙන ගතිය තව වැඩි කරන්න බීට් එකට වඩා. මන් කිව්වෙ මට හිතුන විදිහට
All the best good luck💯❤️

thilankavinda
Автор

Ran Ran Ranwan ! Omg Any beats, Any artist Always goes to masterpeace 🔥

Shanuka_Basnayake
Автор

Super brother ellama Ella😀😁😂😃😄😅😍🤗😋😋😍😍😍😍😍😍

shyamaliswarnalatha
Автор

එළ කිරි...
සුපිරි කිරි...
පට්ට සුපිරි කිරි...

SmartSchoolabc
Автор

superb wadak ayyala denna 😍😍wish u all the best 😘😘😘pattama songs tikk mekata mara abbahiwimak dawsata 5sparak wath ahano🤩🤩🤩gammak thama🥰🥰

sudumanikafflover
Автор

Aiyala dennage acting wow amazing ♥ congratz 💋

thimankadissanayaka