Huawei Mate 30 Pro in Sri Lanka 🇱🇰

preview_player
Показать описание
Huawei King Huawei Mate 30 Pro in Sri Lanka
..
Рекомендации по теме
Комментарии
Автор

මං දැකපු හොඳම Unboxing වීඩියෝ එක ♥️ Production Quality එක නම් SuperB ♥️

whatifology_official
Автор

ආසා හිතුන 2වෙනි huawei device එක😋❤️❤️
නියමයි චනුක්ස් අයියේ🖤🖤

Senal_Ariyawansha
Автор

Superb chanux bro. සුපිරි මහන්සියක් දරනව කියල පේනවා video හදන්න

IDK-emme
Автор

මම අද කියන්න හදන්නේ මම අත්දැකපු දේ එක්ක.මම පුද්ගලිකව ආස කරේ huawei device එකක් ගන්න.මම nova 2i, huawei y9, huawei y9 prime, nova 5t, huawei p30 pro, huawei p40 pro මේ ඔක්කොම device පාවිච්චි කරා.ඒ එකම එක device එක්කවත් ආවේ නෑ කිසිම අවුලක්ම.අවාසනාවට google දැන් නැති නිසා මම හිතුවා වෙන brand එක්කට යනවා කියලා.පස්සෙ මම oneplus එකක් ගත්තා android version ඒකත් 13ත් එක්කම.මම use කරන්න අරගෙන ටික දවසකින් මට ආපු දේවල් එක්ක software bugs, os bugs, හොදම දේ මම games play කරා ගත්ත හැම එකකම වගේ ඒ උනාට oneplus එකේ හිතාගන්න බැරි විදියට heat වෙනවා.ඇත්තටම ඒක හෙනම අවුල්.පස්සෙ මම ගත්තා s22 ultra device එකක්.ඒකත් ඒ විදියමයි. refresh rate එක 120hz තිබ්බත් huawei වල වගේ smooth නැහැ.heating වෙනවා හොදටම.මොකද මම huawei ඇර වෙන brand වලට ලොකුවට නොගිය නිසාද දන් නෑ.huawei google දුන්නානම් ආයෙම මම හිතනවා මීට වඩා හොද තැනක ඉදී කියලා.මම use කරලා තියෙන්නේ huawei, nokia, redmi, samsung, විතරයි.පුද්ගලිකව මට හම්බුන හොදම brand එක huawei විතරයි.

URCristianoooo-qz
Автор

chanux bro ගේ Production Quality එක පටිට කියලා හිතෙන කටිටිය ලයික් කරන් යන්න....ජරා කුණු ගොඩවල් දාලා සබිස් වීවිස් වැඩිකරගත්ත චැනල් වලට ඇඩෙන්න ඉක්මනටම 1M SUBSCRIBE ගන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනවා !!!! අද වීඩියෝ එකත් පටිට !💪👍🙂🙏

slgadgetman
Автор

Review එක නම් මරු.. 1st time බේසමකට ආස හිතුනා.. 😁👍

kanishx
Автор

Review කරනකන් බලන් හිටපු ආසම phone එකක් . Display එක 😍

PasinduPramuditha
Автор

Chanux Bro ගේ අමුතුම anbox සින් vedio එකක්. දෙක්කෙ අය කොබලන්න.

r.phasithahashan
Автор

ඕව ගන්න සල්ලි නැති වුනත් ආසාවෙන් බලන් ඉන්නවා. දවසක එකක් ගන්න target එකකුත් එක්ක...

mr.bandastudio
Автор

Chanux Bro ගේ තවත් Best Unboxing Video එකක් ❤️

sahanperera
Автор

ඔය ෆෝන් එක මම ගන්න ඉන්නේ මේ රටේ දී මට සිංහලෙන් ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න හිටියේ දැන් ඒකත් හරි ඔබට ඉස්තුති චනුක්ස් බ්‍රෝ 💖💖💖

gayansampath
Автор

අෆ්ෆා 😍😍 video එක අරන් එන කන් බලන් හිටියේ චනුස් මෙයා. Dubai වලට නම් ඇවිත් ටිකක් කල්

kasundushmantha
Автор

අම්මො චනු අයියෙ උබ මාරම විඩිහට ඩියුනු වෙලා පට්ටම සතුටුයි ලන්කාවෙ කොල්ලෙක් මෙහෙම ඩියුනු වෙනොකොට අඩම්බරයි බම් අයියෙ උබ පට්ටම නිහතමානි චරිතයක් බම් අයියෙ අඩරෙයි බම් හැමඩාම 2012-2020

HS-phicsy
Автор

Chanux bro unbox කරපු විදියට ආසයි ❤️❤️❤️❤️❤️

sadewbogahalanda
Автор

ඒකනම් chanux පට්ටම පට්ට 🔥💯💪 cam එක 😍😍 display එක 😍😍🔥 ගන්න තිබ්බනම් තවත් පට්ට 💪☝🔥

chathurangablack
Автор

Video Quality එක නම් Hollywood Film වල වගේ අයියාගේ Production Team එක නම් පට්ටයි ❤😀😀

hashannanayakkara
Автор

සුපිරි.. සුපිරි..👍👍👍🔥🔥🔥🔥chanux bro good luck..👍👍🇱🇰

adithaniduk
Автор

2023deth hoya ganna bari una phone ekak 🥺 pttama asi MATE 30 PRO 😋🔥

nuwansameera
Автор

මම මෙච්චර කලෙකට දැකපු සුපිරි ම unboxing එක

trailaroffilms
Автор

දැන් video editing, production quality එක එහෙම මරුවටම තියනවා😍😍😍

ravishkasilva