WINNING MOMENT | Sri Lanka's Got Talent | Sirasa TV

preview_player
Показать описание
Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.

Follow us now :

#SLGT #SirasaTV
Рекомендации по теме
Комментарии
Автор

අනේ ඒ අහින්සක කම 🥺💗 congratulations aiye

kim-shin-ring
Автор

සාධාරණම සාධාරණ විනිශ්චයක්.බුදුසරණයි .මල්ලි බුදුසරණයි .මොහු වෙනුවෙන් මනාප දුන් සැමට ම ස්තුතියි .දක්ෂතාවට දුන්න තිලිණය ඊයේ ඔහුට ලැබුණා

yonalijayasekera
Автор

ලැබෙන්න ඕන කෙනාට ලැබුනා 🤍✊ CONGRATULATIONS ✨️

osaboyofficial_editz
Автор

ගොඩක් සතුටුයි හොද විනිශ්චය ක් දුන්නට. සිරසට ගොඩක් ස්තුතියි. මේවගේ දක්ෂ අහිංසක දරුවේ කුට තැනක් දුන්නට. සුබ පැතුම් ඉදිරියට ම යන්න ලැනෙන් න ඕන 🌹

sadalisadali
Автор

ගොඩාක් දුක් වින්ද කොල්ලෙක්, ,,නියමයි කොල්ලො උත්සහ වන්තයා ජය ගනී

PradeepSamarasinhe-rs
Автор

නියම විනිශ්චය හරි මසතුටුයි...❤❤හදවතින් ම සුබ පැතුම් පුතේ ජයෙන් ජය ම වේවා...❤❤🎉🎉

LahiruSrilal-be
Автор

මම මීට කලින් ලංකාවෙ සර්කස් කරන එක්කෙනෙක්වත් දැකල නෑ.පිට රට අය විතරයි දැකල තිය්‍යෙන්නෙ.ඔයා පලවෙනියට Got talent ආපු දවසෙ මට හරි සතුටු හිතුන මොකද එදා තමයි මම දැනගත්තෙ ලංකාවෙත් සර්කස් කරන්න කට්ටිය ඉන්නව කියල.සුබ පැතුම් අයියෙ ජීවිතේ සාර්තක වෙලා හැම දෙයකින්ම ඉදිරියටම යන්න ලැබේවා❤️

DinethRandima
Автор

උණුසුම් සුබ පැතුම් මල්ලි. ජය සතුට සපිරේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අනිත් සියලුම දක්ෂයින්ටත් ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි...

Helasiri
Автор

හරිම කෙනාට කිරුල ගියේ.❤ඇත්තටම මාරම සතුටුයි ❤️Congratulations Ravindra Kumara❤️✨🎉

sanojasano
Автор

සුබ පැතුම් ඔබට පුතා ❤. ජයෙන් ජය පතනවා. සුබ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

menakadias
Автор

හරිම සාධාරණ විනිශ්චය සිරසට ගොඩාක් පිං මගේ ගමේ අහිංසක දුප්පත් ලමයෙක්. Excellent media ❤

chandralatha
Автор

Good luck ❤❤❤❤❤❤❤theruwan saranai 😘 dewi pihitai Aadarei parissamen inna

AmilaRathnayaka-jp
Автор

Congratulations ❤❤❤ දහසක් බාධක මැද ජීවිතය ජය ගත්ත වීර පුතෙක් ඔයා..ඔයාගෙ අම්මට ඔයා ආඩම්බරයක් නොවුනාට ලක් මවට ඔයා මහා අඩම්බරකාර වටිනා පුතෙක්..සදා ජය..මුලු විශ්වයම ජය ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරණයි..

PrabaKumari-vd
Автор

සාදාරන විනිශ්චයක් 😊 congratulations raweendra aiye❤

kgnirosha
Автор

අනේ පුතේ ඔයාගේ අහිංසක හිනාව.තුනුරැවන්ගේ පිහිටයි

sagarikasooriyaarachchi
Автор

Harima sadaranai e ahinsaka hinawe lassana ❤❤❤❤ adarei api hugak oyata parissamin sellama karanna hodada

PrasadikaRajapaksha-ypqw
Автор

අනේ අහිංසක දරැවේක්...තාත්තා සර්කස් පෙන්නන්න ගිහින් ජිවිතය නැති උනා කිව්වා.ඉට සති දෙකකින් අම්මා එයලාව දලා වෙන කසාදයක් කරගන ගියාම...මේ දරැවො ජිවත් උණ විදිහ කියන කොට හදවත කකියනවා....දෙවියො බුදුන් හැමදාම පුතා ලග ඉදියි...

deepajayalath
Автор

සාධාරණ විනිශ්චයක් ❤❤❤❤සුභ පැතුම් පුතාට

sanduniudara
Автор

Oya Thamai harima kena good luck malli🎉,

GaneshaGimhani-bl
Автор

Ravindra vitharai thamange talent eka wenas vidihakata pennuwe. Anith okkoma dancing vitharai. Vinishshaya sadaranai. Congratulations 🎉🎉

ureshakuruppuarachchi
join shbcf.ru