THE R.A.T | Episode 07 - (2024-12-21) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #RAT

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මට හෙතෙන්නෙ මෙහෙමයි. තාරක Tech පැත්ත හොදට දන්න කෙනෙක් කියල පෙන්නනව කතාවෙ මුල episode වල, අර staff එකේ girl ge network issue eka fix කරන එකෙන්. අසේනි මැරෙන වෙලාවෙ එහා පැත්තෙ එයාගෙ lap එක තියෙනවා, මැරෙන්න කලින් ඒක පාවිච්චි කරා කියල පෙන්නන්න. තාරක පෙන්නන කෙනා නෙවේ ඇතුලෙ ඉන්නෙ කියල හිතනවා, next episode එකෙන් පෙනෙයි ඇත්තටම මාෂි එක්ක සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. තාරක අසේනිට වගේම එරන්දිටත් obsessed කියල හිතෙනව. එරන්දි ගැන too much caring, අර seat belt එක දාන තැන seen එකෙන් එහෙම පේනවා. මාෂි තාරකට කැමති නිසා මාෂිව ගනන් ගන්නැ. මාෂි කොටට අදිනවට තාරක කැමති කියල මාෂි එයාගෙ roommate ට කිව්ව කතාව බොරු එකක් නෙමේ. එයා කැමති කොටට අදිනවට ගෑනු ලමයි. staff එකේ girls ලා ඔක්කොම අදින්නෙ short skirt. ඒ short skirt ම තමයි අසේනිටත් යවල තිබ්බෙ. අසේනිගෙ සම්බන්දෙ නවත්තන්න කියලා තර්ජනේ කරන්න ඇති තාරක. එරන්දි වෙන කෙනෙක් බදින්න යන නිසා තමයි දඩුවම් කලෙ. අසේනිත් තාරක අකමැති දෙයකි කරන්න ඇති මරන තත්වෙට පත්කරන්න.
ඒ වගෙම එරන්දිව spy කරන්නෙ තාරකගෙ personal email එක එරන්දිගෙ phone එකට දාලා දෙන වෙලාවෙ, ඒකෙන් තාරක එරන්දිගෙ හැමදේකටම, කතා කරන කියන හැමදේකටම access ගන්නව.එදයින් පස්සෙ වෙන්න ඕන එරන්දිගෙ room එකෙන් අර කහින සද්දෙ ඇහෙන්නෙ. ඒක ඇහෙන්නෙ phone එකෙන් වෙන්න ඕන. දඩුවම් කරන ඒව තමන්ම කරගන්න තත්වෙට පත් කරවනවා. අපි තාම දන්නෙ නැත්තෙ තාරක අසේනිව දන්නෙ කොහාමද කියල. ඒකත් ඉස්සරහට පෙන්නයි. ජගත් චමිල අසේනිගෙ මාමා නිසා ඒ හරහා අදුනා ගත්තා වෙන්නත් පුලුවන්, අසේනිගෙ computer class එක හරහා අදුනාගත්තා වෙන්නත් පුලුවන්. මේකෙ අග මුල විසදන්න ජගත් චමිල ලොකු උදව්වක් වෙයි. අල්ලපු ගෙදර කොල්ලා පෙන්නනෙ අපිව නොමග යවන්න වෙන්න පුලුවන්.
මේක මීට හාත්පසින් වෙනස් කතාවක් වෙන්නත් පුලුවන්. දැනට පෙන්නල ත්යෙන ඒවගෙන් සැකේ තියෙන්නෙ තාරක ගැන.

SpicyClips
Автор

දුක් වෙන්න එපා යාලුවනේ අන්තිමට හරි කතාවේ තේරැම අපිට තේරෙයිනේ නේද😮😮😮

ThPraba
Автор

අසෙනිට ඉන්න girl ලස්සනයි .act කරනවත් ලස්සනයි 😊❤

PrabuddhiWijesooriya
Автор

යූටියුබ් එකේ මේක දාන විදිහට Five Nights at freddie's ගේම් එකත් පරාදයි. කතාව මැද එකපාර ⁣දඩස්ගාල ඇඩ් එකක් දැම්මම මටත් හාට් ඇටැක් වගෙ එනව.

tharii
Автор

අර මොනවද කලේ තාරකගේ අකවුන්ට් එක එරන්දිගේ ෆෝන් එකට දැම්මේ, හැකර් කෙනෙකුට ඒ ටික හොඳටම ඇති, පේන විදියට හැකින් ගැන කතාවක් වගේ මේක

TanashaAnn-jc
Автор

තාරක තමයි මේකෙ භූතයා
ගෑණු පෙරේතයා මානසික ලෙඩා

withrose-qh
Автор

මේ කතාව ඇතුලේ ඇත්ත වගේම බොරුවත් තියෙනවා වෙන්න පුලුවන්.
බලමු ඉස්සරහට

loveuplanet
Автор

අනේ මේ කතාව ලස්සනයි...ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ අප්පා....

chandanigunathilak
Автор

Mek cyber smbnd deyk thyenne mn hthnne

Mkd R.A.T kyn ekt therumak thynw remote access trojans kyl.anika 403 kyn eka http code ekak forbidden pages walata access wena kota watena.

Anika eka dawasak asenige thaththa tv eke baluwath ne madya hari widiyata pawichchi karana eka gana rathnawaliye giyapu programme ekk.

MonishkaChamod-fnlp
Автор

Who කන දින ගැනිලි මේවා. එක්කො මාස ගණන් වලින් දාන්ඩ ඕනෙ 😅

surangahemachandra
Автор

සතියට දවස් දෙකනේ නාට්‍ය තියෙන්නේ. ටිකක් වැඩියෙන් දාන්නකෝ.

sanathukumara
Автор

Bosslge hora genu wenna dglna maneeshla wge genunta maru wede😂😂

ChamariPeiris-qz
Автор

Matath hithenna me hamadema karanna tharaka

gayandarshana
Автор

තාරක තමා බූතයා අසෙනිත් ඔෆිස් ඇදුම් ඇන්දෙ අසෙනිගෙ ඒ කාලේ කොල්ලා තාරක වෙන්න ඇති

Sakuartandcrafts
Автор

මට හිතෙන්නේ තාරක එක්ක තියෙන තරහකට කව්රුහරි පලි ගන්න කරන වැඩක්. පලි ගන්න එකා කෙලින්ම පලි ගන්නේ නෑනේ වටේ ගිහිල්ලනේ එන්නේ. මේ හැම එකකටම තාරකව අහු කරන්න කරන වැඩක්

hansababy
Автор

මේකේ තේරුම දන්නෙත් නෑ හැබැයි ලොකු තේරුමක් ඇති කියලා හිතෙනවා සර් එරන්දිට මෙහෙම දෙයක් කරයිද කියන එක සැකයි මොකද එයාගේ තාත්තාගේ හැදුනුම් කමටනේ එරන්දි එතනට යන්නේ අසෙනිටයි දෙන්නටම එහෙම වෙන්නේ කෝමද කියල හිතන මම 🤔

amaliahinsa
Автор

එරන්දි එකම දවසෙ පාටවල් දෙකකින් ඇදුම් ඇදගෙන..අතාත්ත්විකයි😁

janithchathuranga
Автор

Tharaka thamai owa karanne dennatama IT puluwan mathakada

anjanamadhubhashanee
Автор

Tharaka mul episode wala ghpu perfume ekai asenita dipu ekai dekma samanai

PurniPurni-nowv
Автор

Sarangage weda meewa….Erandige phone ektath log unaa….😁

KW-tbnw