එයා හරි දක්ෂයි වගේම අමුතුම ලස්සනක් තියෙන්නෙ....❤ mahishasandamali
එයා හරි දක්ෂයි වගේම අමුතුම ලස්සනක් තියෙන්නෙ....❤
එයා ලස්සනයි එයාගේ තියෙන ඇගේ පාට හරි සින්හල යගෙ පාට ❤ GeethaniKumudu
එයා ලස්සනයි එයාගේ තියෙන ඇගේ පාට හරි සින්හල යගෙ පාට ❤
විසේකාරී ඩ්‍රාමා එකේ මාෂි අක්කි 🥰🥰🥰ආදරෙයි ඩිලුක්ෂි අක්කියෝ 😘😘😘❤️❤️❤️❤️❤️ MalithiImalsha-hs
විසේකාරී ඩ්‍රාමා එකේ මාෂි අක්කි 🥰🥰🥰ආදරෙයි ඩිලුක්ෂි අක්කියෝ 😘😘😘❤️❤️❤️❤️❤️
විසේකාරි Drama එකේ් මරු ඩිලූගෙ ඩාන්සින් SujeeMadhumali
විසේකාරි Drama එකේ් මරු ඩිලූගෙ ඩාන්සින්
Dilukshi acting dancing singing super.... talented girl...❤ chandimasrimali
Dilukshi acting dancing singing super.... talented girl...❤
ලස්සනයි.මට මතක් නේ ලොක්කිඑකේ.දාපු ඩාන්ස් අනේ..ආසම චරිතයක් නංගී ❤❤❤ sitharalakmali
ලස්සනයි.මට මතක් නේ ලොක්කිඑකේ.දාපු ඩාන්ස් අනේ..ආසම චරිතයක් නංගී ❤❤❤
වෙලේ කොරවක්කන්ට ගල් ගහපුවම දුවන්නෙ ඔහොම තමා 🙂 aseladilshan
වෙලේ කොරවක්කන්ට ගල් ගහපුවම දුවන්නෙ ඔහොම තමා 🙂
මේ පාට කෙල්ලෙක් දකින්නේ කලාතුරකින් දැන් isharakaushani-zy
මේ පාට කෙල්ලෙක් දකින්නේ කලාතුරකින් දැන්
මොනා උනත් තව වැඩි කාලයක් යාමට පෙර ගෑනියගෙ හෙලුවේ තිබෙන්නාවූ සුන්දරත්වයෙ වටිනාකම නැතිවෙන එක වැඩි ඈතක නෙමෙයි Edward_Appuhami
මොනා උනත් තව වැඩි කාලයක් යාමට පෙර ගෑනියගෙ හෙලුවේ තිබෙන්නාවූ සුන්දරත්වයෙ වටිනාකම නැතිවෙන එක වැඩි ඈතක නෙමෙයි
Me girl dancing styles godak danna knk..ලස්සනයි ithim❤ chandimavithanage
Me girl dancing styles godak danna knk..ලස්සනයි ithim❤
Ambo eka nam maru pissu hadenawa eka baladdi ❤❤❤😂 KumaraOska
Ambo eka nam maru pissu hadenawa eka baladdi ❤❤❤😂
සුරංගනා කතාවෙ ගෙම්බගෙ ඩාන්ස් එක මතක් උනා😂😂😂😂 AnuraRajapaksha-tw
සුරංගනා කතාවෙ ගෙම්බගෙ ඩාන්ස් එක මතක් උනා😂😂😂😂
කොරවක්කො නෙළුම් කොළේ උඩ යන්නෙත් මේ විදිහට තමයි. sasenaratnedevika
කොරවක්කො නෙළුම් කොළේ උඩ යන්නෙත් මේ විදිහට තමයි.
ඔයිට වඩා දිගට ඇන්දනම් මොකද, හැමෝම බලනවනෙ. ගැමි කම තියාගන්න rikij
ඔයිට වඩා දිගට ඇන්දනම් මොකද, හැමෝම බලනවනෙ. ගැමි කම තියාගන්න
Dilukshi, you are really talented girl. dilkifernando
Dilukshi, you are really talented girl.