Method Overloading | Object Oriented Programming (OOP) Sinhala Tutorial | Part 06

preview_player
Показать описание
Java වල එකම නමින් Methods ගොඩක් හදන්න පුළුවන්ද? එකම නමින් method ගොඩක් හදන හැටි හරියටම තේරුම් ගන්න එන්න අපේ කුප්පියට...

ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා..

Object Oriented Programming ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න... ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..

අනෙකුත් playlists :

Рекомендации по теме
Комментарии
Автор

software field එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන discuss කරන්න අපේ private FB group එකට join වෙන්න..

lankadroidProgrammmingKuppiya
Автор

ගොඩක් හොදට තෙරුනා අයියේ. පිං ඔයාට❤️❤️❤️🙏🙏🙏

thushankalana
Автор

Mulu code ekm type krnnko nthnm amarui 😥😥😥😥

gayanmaduwantha
Автор

Pin aiye oyata mn me video list eka 4 weni para balanne .❤ 💐

chandukapresad
Автор

අයියේ බේසික් වලින් උඩට තව වීඩියෝ මේ ප්ලේ ලිස්ට් එකට දාන්නකෝ

WeirdStuffaaaa
Автор

thanks sahoo
ane puluvannam coding valin app hadana hati kiyala dennako

w.a.imadhusanka
Автор

patta kollo...mewa class eke karaddi full holman welaa hitiye nama kiyaddima...danui mewa pattata therenne

Manelkaz