iPhone 8 and 8 Plus Unboxing Sri Lanka

preview_player
Показать описание
ශ්‍රී ලංකාවේ පලමු iPhone 8 සහ iPhone 8+ Phone එකේ Unboxing වීඩියෝ එක iPhone 8 and 8 Plus Unboxing Sri Lanka in SInhala by Chanux Bro. Sinhala Geek Show. iPhone 8 Price in Sri Lanka etc.
Рекомендации по теме
Комментарии
Автор

Phone මිල ගනන් වෙනස් වෙයි. කෝකටත් මේකට call කරලා අහලා බලන්න. වීඩියෝ එකට like කරලා අනිවා share කරන්න.

ChanuxBro
Автор

බොහොම ස්තුතියි චනුක්ස්.ලෝකේ අලුත්ම තාක්ෂනය අපේම විදියට මුල් වරට දකින්නේ ඔයා නිසයි.ස්තුතුයි නැවත නැවතත්.

venkukulegamagunarathana
Автор

ලංකාවේ අභිමාණයක් කිව්වත් වරදක් නෑ... ඉස්සර අලුත්ම ඇපල් ෆෝන් එකක රිවීව් එකක් පිටරටකින් කරපු එකක් තමයි මේ තරම් ඉක්මනට බලලන්න ලැබෙන්නේ...
කියන්න වචන නෑ සහෝ සුබ පතනවා සිංහලෙන්ම සමාන්‍ය මනුස්සය අතරට මේ තාක්ෂණය ගෙන යන්න ලැබෙන්න කියලා...

gsayesh
Автор

Phones ගැන දන්නේ නැති ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තේ Chanux Brother ✌️❤️

dinodasenanayaka
Автор

ඒක පට්ට නේන්නම්..එල චනුක්ස් අයිය.රිවීව් එකත් දාමු ඉක්මනට..Congratulations ❤️

akiladesmon
Автор

වටිනා වැඩක් කලෝත් ඔයා තමයි ලාංකිකයන් හැටියට අපි අගේ කරනවා ස්තුතිය චනුක්ස් බොු්

indranibadde
Автор

මට ව්තරයි ද apple ෆන් එක පට්ට කියලා හිතේන්නේ

nimanthamadushanka
Автор

I Pad 2017 එක ගැන පොඩි review එකක් කරමු ද? ඒකේ මිලත් එක්ක බැලුවම ඇත්තටම ඒක ගන්න එක හොඳයි ද? ඒවගේමයි glass එක laminated කරලා නැති එක ලොකු අවුලක් ද?

GayashanThilina
Автор

Iphone 8+ eke srilankan price eka kohomd 🤔?

geekacademy
Автор

අයියේ 7&8 comparison එකකුත් ඕනේ.. ❤️❤️👌🏼👌🏼

Dulan
Автор

අය්යෙ iphone X unboxing vedio ekath ඉක්මනට ගෙන්න හොඳේ 👌🔥🔥🔥

sithmawatta
Автор

Steve Jobs මහත්තයා හිටියනං තමා හොඳ. පාට තුන වෙනස් විදියට Design කරපු එක තමයි වටින්නේ. හොඳ වෙලාවට matte black, jet black, rose gold අයින් කරලා තියෙන්නේ. Thanks අයියෙ. Apple company. පරද්දන්න මොකෙක්ටවත් බෑ. Nov 3 iPhone x. Thank you again.

KWImpressions
Автор

fast charging adapter eka වෙනම ගන්න ඕන නේ☺️

pasindubhashitha
Автор

Iphone 8 plus eke colour thiyenne black vitharaida?

Pd_lahiru
Автор

4:45 මේ විඳිය ට අසා sound එකකුත් එක්ක බලා ගන්න පුළුවන්.... පොඩි එකෙක් වගෙ නිකන්...

dam
Автор

Mama iphone 08 plus ekai Asus rog phone 05 ekai dell G 5 i7 laptop ekak gathha 03 ma gathhe chanux broge vidio balalaa supirichanux bro

shenjayawardana
Автор

fattah X eke review ekath ikmanta geendo👊👊👊👊

minidusathsara
Автор

එක නම් 👌🏼🔥. X එකේ අන්බොක්සින් වීඩියො එකත් ඔනේ😍

kaveeshajayasinghe
Автор

I phone 8 ekak one tikak aduvata thiyena aya reply karanna.

chankethlithsitha
Автор

Elama chanux aiye....😂😂👉 hamadmth hodama de ikmaninma gena oyta godaak thanks...😘😋💪👏👐👏

chanukamayuranga
welcome to shbcf.ru