fiberglass repair, fiberglass for beginner's,how to fiberglass

preview_player
Показать описание
fiberglass repair #fiber repair sinhala #srilanka#how to fiberglass
Рекомендации по теме
Комментарии
Автор

ෆයිබර් ගැන නොදන්න කෙනෙක් නිසා හොද අවබෝධයක් ලැබුනා ස්තුතියි

arunatechandtools
Автор

Thanks හොඳ අවබෝදයක් ලැබුනා මට තවත් දැනගන්න අවශ්‍යයි සවිමත්ව පුරවන්න පුළුවන් මිශ්‍රණය.

douglasgunasekara
Автор

ස්තූතියි. ...මිත්‍රයා ..සුපිරියටම දැනෙන්න කියල දුන්නා...තවත් මේවගේ video කරන්න ශක්තිය ලැබේවා ..❤❤

NachchaduwaDivisionalEducation
Автор

Very expensive, and I got a lot of knowledge about fiber work.

artsandeducation
Автор

Very good advice machang for a total beginner like me. Thank you....❤

dsarasi
Автор

Fiber valin bumper & bodykits hadanne kohomada

universe_ht
Автор

Oba mat ඒකේ nitharama ganavakiyanne gaanna කියන්නේ resin ethakota hardner missra කරන්නෙ කොයි වේලාවට dha

nandakumrawikramarathna
Автор

සමහර අය ඕකටම යූස් කරන resin hardner නැතුව epoxy ගන්නවා නේද.. ඒ කිව්වේ ඕකත් epoxy ම තමා. මන් කියන්නේ ඒක නෙමේ fiber වලින් molt එකකට දාලා පාර්ට් එකක් හදනකොට එහෙම ගන්නේ fiber රෙද්දයි වෙන epoxy එකක්. සාමාන්‍ය වැඩ වලට ගන්න epoxy.. අන්න ඒ epoxy එක පාවිච්චි කරන්න පුලුවන් නේද? A B දෙක කලවම් කරලා ගන්න epoxy එක

express
Автор

Fiber camical ehema ganne kohenda thenak dannwa nm kiyannako

poornaprabod
Автор

Thx bro. Car eke ignition coil guard ekath fiber walin heduwoth heat ekata oroththu deida.

acmaslam
Автор

Fiber besamak හදලා දෙන්න පුළුවන් ද?🙏

kanthiperera
Автор

මෙිවට කලර් එකතු කරන්න පුඑවන්ද සමහර එවට යෙදපුවම පාට වෙනස් වෙනවනේ එතකොට බයික්වල මචිගාර්ඩි හෙම පුඑවන්ද

Roshantaranga-icfo
Автор

Fiberglass training karana thanak thiyanawada body kit hadanna

gayanweerasekara
Автор

Bike ekaka kallak kadila giyama kohomada hadanne

LuciferLK
Автор

ෆයිබර් අච්චු වල හදදි මුලින් ගාන කලු පාට තාර වගේ ගාන එක මොනාද ?

kcdmine
Автор

kedunu his space ekakak fiber net eken purawanna puluwanda?

anuladissanayake-sbsp
Автор

Fiberglass meteriyal ganna puluwan thanak kiyanna

hashiniajana
Автор

මේක පුපුරපු ඇස්බැස්ටෝස් ෂිට් වලට ගන්න බැරිද

prasannaranasingha