Five Million Money Drop | Episode 15 | Sirasa TV

preview_player
Показать описание
It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.

#5MillionMoneyDrop #SirasaTV
Рекомендации по теме
Комментарии
Автор

පව් තාත්තා හරිම අපරාධයක් වුනේ 😱, ඔහු දැනුම් සම්භාරයක්, , කෙසේ වෙතත් ඔබතුමාගේ දැනුම් සම්භාරය මුළු රටටම ලොකු ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් 🌷💎👏👏👏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී දීර්ඝායුසම ලැබේවා ඔබතුමාට !!!🙏🙏🙏

herathchandra
Автор

ඇත්තටම ඇඩුණා තාත්තේ 😭😭😭😭 තාත්තා කියන්නෙ කියවා නිම කළ නොහැකී පොතක්....ඔබ ඒයට හොදම උදාහරණයක් ...තෙරුවන් සරණයි තාත්තෙ...කිසිම කෙනෙකුට හොරා ගන්නට බැරි ධනයක් ඔබ සතුව ඇත...තව තවත් දැනුම ඒකතු කර...ඔබේ ජිවිතය ලස්සන කර ගන්න...තෙරුවන් සරණයි තාත්තෙ...🙏🙏🙏💔

wasthuamaya
Автор

අර අන්කල් නම් database එකක් පට්ට දැනුමක් තියෙන්නේ ❤🔥

abesingha
Автор

තාත්තා පුස්තකාලයක් සුපිරිම වැඩ්ඩෙක් ❤️‍🔥 ඒ වගේම පුතා තාත්තට තියෙන ගෞරවය අගයනවා. පරාජය වුනේ නෑ මෙතනට ඇවිත් සහභාගිවෙලා තරග කළ විදියම අපිට දීපු දැනුමම ජයග්‍රහණයේ සංඛේතයක්.❤️‍🔥

HansiSanjeewani
Автор

අනේ ඒ තාත්තා❤️.දන්න විදියට ඔයාගෙ දැනුමෙන් පිලිතුරු දුන්නනම් ඔයා දිනනවා😍

sanjulahansani
Автор

ආදරණීය පියාණන්ට දීර්ඝායුෂම ලබත්වා!!!තෙරැවන් සරණයි🙏☸

wickramasinghejayalath
Автор

තාත්තා සුපිරි වැඩ්ඩෙක් වගේම පුතා තාත්තාට ගොඩක් ගරු කරන එක අගය කරන්නම ඕනෙ 🥰🥰❤🥰💪👌

academyz
Автор

ජයවේවා අංකල්, අය්යේ පැරදුනත් ඔයාලා දිනුම්.ඔයාල තමයි මෙතෙක් ආපු හොදම දෙන්න.අපේ ගමටම අඩම්බරයි.අවුලක් නෑ ඔහොම තමයි දිනනව පරදිනව...දෙන්නටම බුදුසරනයි

dahambaba
Автор

You are the best uncle ...Don’t worry. Try again next time.

kathawakjck
Автор

තාත්තාට සෙට් වෙන ප්‍රශ්නයක් ආවා නම් අනිවාර්යයෙන් දිනලා අපරාදේ Money Drop එකේ මෙච්චර ගේම් එකක් දුන්න කෙනෙක් දැක්කාමයි

sithakamadushan
Автор

පල පුරුද්ද, දැක පුරුද්ද හා කල පුරුද්ද මත රැස්කරගත් මහා දැනුම් සම්භාරය, සරල බව, දරා ගැනීම හා නොසැලෙන බව පිලිබඳ නිවැරදිම පාඩම කියාදුන් කෙනෙක් වේ නම්
තාත්තා

champ
Автор

මනුස්සයෙකුට දෙයක් වැරදුණාම මානසිකව වට්ටන්න එපා අනේ....හැමෝම හැමදේම දන්නෙ නෑනෙ....එහෙම දන්නවා නම් ඔහොම තරඟ තියන්නෙ නෑනෙ

upeksharupasinghe
Автор

ආඩම්බරයක් මෙවැනි පියවරුන් අපේ රටට මේ දරුවන්ට 👌👏👏👏මොහු නම් දිනන්නම ඕන අද 🙏🙏🙏

herathchandra
Автор

අනේ මම හිතුවේ තාත්තා දිනයි කියල ඒ තාත්තට මාරම දැනුමක් තියෙන්නේ

uotziwlrajapaksha
Автор

ලස්සනයි කඩවසම් මාරයි චරිත් ඔයා නිසායි මේ වැඩසටහන බලන්නෙ❤

knone
Автор

ඔබ වසර ගණනාවක් පුරා එකතු කළ වත්කමට සරිලන මුදල නොලැබුණාට දුක්වෙන්න එපා. ඔබ ඕවා එකතු කරන විට පවුලේ කවුරුහරි ඔබව හෑල්ලුවට ගත්ත නම්, එයාට හොඳපාඩමක් එක්ක ඔබ පොහොසතෙක් බව ඔබ ඔප්පු කරල තියෙනව. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ තරඟයක් හමුවේ රටටම ඔප්පු කළා. ඊළඟ එකටත් එන්න ට්‍රයි කරමු. අපෙ තාත්ත පැරදුණා වගේ දැනුනෙ. අන්කල් හෙටම සෝෂල් මීඩියාත් ෆලෝව් කරන්න ගන්නවා හෙටම. ඒක ස්ථිරයි

v.pubuduamarasinghe
Автор

ඔය බනින උන් ඔක්කොම ඕකට ගියානම් හරිනෙ කීබෝර්ඩ් වීරයෝ වෙන්නෙ නැතුව 😂 තාත්තා And පුතා best ❤️

sewwandirasangika
Автор

අයියො අපරාදෙ තාත්තා 😭😭😭 දිනයිම කියලා හිතන් ඉදියෙ 🤔

සිතුවිලිsithuvili
Автор

හැමදාම මම නම් ලියන්නේ...අවිශ්වාස පිළිතුරු නම්..මුදල් බෙදලා

nima
Автор

අපරාදේ තාත්තාටනම් පව් ඉදලා ඉදලා පුතා දුන්න උත්තරය නිසා

chandanidissanayaka
visit shbcf.ru